pending requests cancel

ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති. pending requests cancel කරන app 1 හොය හොය ඉන්නකොට  මට හම්බුනා නියම  app 1ක්. මේකෙන් වෙන්නේ අපිව unfriend කරන අයව හොයන එකයි. ඒ උනාට pending requests cancel කරන්නත් පුළුවන්. මේක install කරලා ඔයාලගේ browser එක reload කරන්න. ගොඩක් browser වලට මේක support කරනවා.

මෙන්න link එක

                                                                 http://www.unfriendfinder.com/download

                                 

මේක install උනාට පස්සේ ඔයාලගේ facebook account 1ට  මේ විදියට Unfriend Finder add වෙලා තියෙයි

                 




උපුටා ගැනීමකි සම්පුර්ණ  අයිතිය අශාන්  සඳමල් සහෝදරයා සතුය  


Comments