සිහලෙන් සට පට ගාල ටයිප් කරන්න

 මෙන්න සිහලෙන් සට පට ගාල ටයිප් කරන්න  මාර  බාන්ඩයක් නියමයි ඒ වගේම හරි සිම්පල් ... කවුරුත්  කරනවා වගේ SMS ගහන්න තියෙන්නේ කරලා බලන්න .... 
                     http://www.google.com/transliterate/Sinhalese
කාටවත් කියන්න එපා මම නිකන් වැඩකාරයා වගේ සිංහල ලියුම් ගහනව අපේ ඔෆ්යිස් එකේ එයාල දන්නේ නැ මේකෙන් කියල 

Comments