PC එකෙන්ම Wap සයිට් බලාගන්න පුලුවන්

මෙන්න තියනවා නියම බණ්ඩයක් ........................   අපි ඉතින් Wap සයිට් බලන්න පෝන් එකෙන්ම යන්න ඕනිනේ.. ඒත් මෙකෙන්  PC එකෙන්ම Wap සයිට් බලාගන්න පුලුවන් මේක නොමිලේ දෙන මෘදුකාංගයක් කට්ටියම ඕන කියලා හිතෙනව නම් බාගෙනම බලන්නකෝ...
                                             හැබැයි මේල් එක දීලම ගන්න නැත්නම් පස්සේ කෑගහයි.. එහෙනම් මම ගියා....




                              අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මෙන්න ලින්ක් එක 

                      http://www.winwap.com/    
                                                                                                   

Comments