මෙ වගේ ¿¿¿ǝuuɐןɐq ɐpɐʍɐuoɯ¿¿ǝuuı ɐpɐuǝbɐʇıɥ uǝʍnןo ɐʎo

ඉතින් අදත් මගේ යාලුවන්ට වැදගත් වෙන දෙයක් බෙදා ගන්න හිතුවා.... ඔන්න එහෙනම් මෙක ගැන බොරු පුරාජෙරු කියවන්න මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ...මෙක මර ට්‍රික්  එකක්  .අපි ටයිප් කරන ඔනේ දෙයක් මේ වෙබ් පිටුවෙන් අනිත් පැත්ත හරවන්න පුලුවන්...මෙකෙන් වාක්‍යක් අනිත් පැත්ත හරවලා දාගත්තම අමුතු ගතියක් තියෙනවා  ඉතින් උත්සහයක් දාලා බලන්න
                                        මෙ වගේ ¿¿¿ǝuuɐןɐq ɐpɐʍɐuoɯ¿¿ǝuuı ɐpɐuǝbɐʇıɥ uǝʍnןo ɐʎo 
                              මෙන්න මෙකයි සයිට් එක
                                            
                                    http://www.fliptext.org/
                                                   

Comments