.(Windows Xp ඉගි)

යාලුවනේ මන් අද ඔයාලට කියන්න යන්නේ computer ගැන
හුගාක් අය නොදන්න දේවල් ට්කක්....(Windows Xp ඉගි)

1)password දාලා තියෙන user account1ට password නැතුව ලොග් වෙන්නේ කොහොමද????

මුලින්ම,ඔයාලගේ screen1කේ windows desktop1 ලෝඩ් වෙන්න කලින්
user accounts screen1තියෙනවා නේද?හිතන්න මේ accounts සේරටම
passwords දාලා කියලා.ඒත් ඔයාට ලොග් වෙන්න ඕනී.

මෙහෙමයි වැඩේ කරන්නේ......


*)මෙතෙන්දී කී බෝඩ්1කේ Ctrl+Alt+Deleteඑකටම 3පාරක් ඔබන්න.
*)දැන් එන වින්ඩෝ1 username කියන තැනට "administrator"
කියලා ගහන්න.
*)password කියන තැන හිස්ව තියන්න.
*)දැන් Enter බොත්තම ඔබන්න.

ඔන්න වැඩේ හරි!!!!!!!

හැබැයි මේ විදියට ලොග් වෙන්න පුලුවන් administrator account1ට passwords දාලා නැත්නම් විතරයි!

බොහෝ අය admin සහ member of administrators කියන accounts2කේ වෙනස දන්නෑ.
එකයි මේ ගැන ඔයාලට කියන්න හිතුනේ.යාලුවනේ මේවා හොද වැඩ වලට විතරක් යොදා ගන්න!


2)වයිරස් කේස් නිසා "Task Manager" නැති උනාම ආයේ ගන්නේ කොහොමද????


වයිරස් කේස් නිසා "Taskbar Right Click-Task Manager" ගියාම මේක නෑ.
මෙන්න මේ විදියෙන් බොහෝ විට නැවත Task Manager ගතහැකි!


*)Start-Run ගිහින් mmc කියා ගහලා "Enter" බොත්තම ඔබන්න.
*)දැන් එන වින්ඩෝ1කේ Ctrl+M ඔබන්න.
*)දැන් එන වින්ඩෝ1කේ "Add" බොත්තම ඔබන්න.
*)දැන් එන වින්ඩෝ1කේ " Group Policy Objects Editor" click කර
පහල තියෙන "Add" බොත්තම ඔබන්න.
*)දැන් එන වින්ඩෝ1කේ "Finish" බොත්තම ඔබා පිලිවෙලින් "Close","Ok" බොත්තම ඔබන්න.
*)දැන් ඔයාලගේ තිරේ වමේ මුදුනේ "Local Computer Policy" කියන1 double click කරන්න.
*)දැන් "User Configuration" double click කරන්න.
*)දැන් "Administrative Templates" double click කරන්න.
*)දැන් "System" double click කරන්න.
*)දැන් "Ctrl+Alt+Del Options" click කරන්න.
*)දැන් ඔයාලගේ තිරේ දකුණේ මුදුනේ තියෙන "ර්‍Remove Task Manager" කියන1 double click කරන්න.
*)දැන් ඔතන තියෙන "Enable" බොත්තම ඔබා "Apply","Ok" බොත්තම් පිලිවෙලින් ඔබන්න.
*)දැන් "mmc" වින්ඩෝව වහන්න.කැමතිනම් "save" කරගන්න.

ඔන්න වැඩේ හරි!!!!!!!


මේ විදියට වින්ඩෝස් වල ඕන සැකසුමක් වෙනස් කරන්න පුලුවන්.
උදා:- Folder Options,IE......වගේ දේවල්.

හැබැයි මේවා බොහෝම පරිස්සමින් කරන්න ඕනෑ.වැරදි සැකසුමක් නිසා වින්ඩෝස් අවුල් යන්න පුලුවන්.


3)"Startup" තුලින් අනවශ්‍ය වැඩසටහන් ඉවත් කරගන්නේ කොහොමද????????


බොහෝ අයගේ ඩෙස්ක්ටොප්1 ලෝඩ් උනාම පහල දකුණු කෙලවරේ "Taskbar" එකේ ලොඩ් වෙලා
තියෙන වැඩසටහන් ටික බලන්න මාසයක් යනවා.මෙතන තියෙන බහුතරය අනවශ්‍ය
වැඩසටහන්.ඉතින් මේ හින්දා OS එක ලෝඩ් වීම මන්දගාමී වෙනවා.දැන් අපි බලමු
මේක හරිගස්සන්න.

*)Windows Key+R ඔබන්න.
*)දැන් "msconfig" කියා ගහලා "Enter" ඔබන්න.
*)දැන් එන වින්ඩෝවේ "Startup" ඔබන්න.
*)දැන් මෙතනින් අනවශ්‍ය වැඩසටහන ඉදිරියේ "untick" කරන්න.

උදා:- google talk,adobe reader,nerocheck වගේ ඔයාලට අනවශ්‍ය වැඩසටහන්.............


*)දැන් "Apply","Ok" බොත්තම් පිලිවෙලින් ඔබන්න.
*)දැන් අහනවා පරිගනකය restart කරන්නද,එපාද කියා.මෙතෙන්දී "restart" කරන්න දෙන්න.
*)දැන් ආයේ ඩෙස්ක්ටොප්1 ලෝඩ් උනාම පොඩි dialogbox1 එනවා.ඒකේ checkbox1 tick කර "Ok" බොත්තම ඔබන්න.
ඔන්න වැඩේ හරි!!!!!!!

Comments