Chinese Phones වලින් Internet යමු....♣♣♣

copy by Sanoj Prabath Jayathilaka 's doc

hi යාලුවනේ සමහරු Chinese Phones වලට පන යනකම් බනිනව මෙලෝරහක් නෑ කියල එකනම් ඇත්ත තමැ මෙලෝ රහක් නෑ ඒ උනට යාලුවනේ chinese phone වලිනුත් pc එකට කනෙක්ට් කරල ඉන්ටනෙට් යන්ට පුලුවම් chinese phone විතරක්ද ඕනම phone එකකින් මේ විදිහට internet යන්ට පුලුවම් සමහර අයනම් දන්නව ඇති එත් නොදන්න අයට මේක දැනුමට හොදා...


හැබැඉ යාලුවනේ මේක කරන්ටනම් Bluetooth Dongle එකක් ඕන ( computer එකේ blutooth තියනවන්ම් ඩොන්ගල් එකක් ඔනනෑ)


මේවැඩේ කරන්ට කිසිම mobil phone PC Suite එකක් ඕන නැහැ...


දැන් වැඩේ පටාන් ගමු


1. මුලින්ම task bar එකේ තියන bluetooth icon එක right කරල open bluetooth setting කියන එක clik කරන්ට......


2.ඊට පස්සෙ ඔයලගෙ phone එකේ bluetooth on කරලා add
කියන එක clike කරන්ට.....


3ඊලගට add bluetooth Divice කියන එකේ තියන search එක clik කරලා ඔයාලගේ phone එක search උනහම next කරන්ට....


4. ඊට පස්සේ use the passkey found in the documentation කියන එකට ටික් එක දිලා 123 කියල ගහල ඉස්සරහ තියන box එකේ next කරන්ට ඒකරල ඔයාලගේ phone එකට එනවා cord එකක් ගහන්ට ඒකට 123 ගහල ok කරන්ට ඉට පස්සෙ finish කරන්ට.....


5. දැන් Control panal > Network Connection තියන creat a new connection වල තියන connect to internet > Set up my connetion manually > connect using a dial-up modem දීල next කරල isp name එකට කැමති නමක් දීල next කරන්ට phone number කියන එකට *99***1# හරි *99***3# හරි දීල next කර finish karanta....


6. user name , passwoed කිසිම දෙයක් දෙන්නැතිව next කර finesh කරන්ට.....


7.Control panal > Network Connection වලට ගිහිත් ඔබ හදපු dial-up Connection එක right clik කරල propertis ගිහිත් General වල configure කියන එකෙ maximum speed එක 921600 ලෙස යොදා ok කරන්ට..........

දැන් dial කරල බලන්ට ඔයල හදපු dial-up connetion එක ඔයාලට 921.6 kbps speed එකක් තියන connection එකක් හදාගන්ට පුලුවම් මේක Chinese Phones විතරක් නෙවේඉ ලෝකෙතියන ඕනම Bluetooth phone එකකින් පුලුවම්..............


මම දන්නවා මෙකනම් මෙලෝරහක් නැති වැඩක් ඒ උනාට කමක්නැ දන්නැති අයට දැන ගන්ට හරි හොදඉ කියල මම හිතනවා...............<<4' <<3

Comments