ගුවන් යානා තිබෙන ස්ථාන නිවැරදිව බලා ගන්නේ මෙහෙමයි

උපුටා ගැනීමකි  :- http://blog.thaweesha.com/2013/02/blog-post.html



ඔන්න යාලුවනේ මේකනම් සුපිරිම වැඩක් නිකන් ඉන්න වෙලාවට සුපිරිම ආතල් වැඩේ :D මෙයින් අපට ප්‍රයෝජන රැසක් තියනවා ඕනෑම ගුවන් යානයක් තිබෙන ස්ථානය එවෙලේම නිවැරදිවම බලා ගන්න පුළුවන් . එම ගුවන් යානයේ සියලුම විස්තර බලාගන්න පුළුවන් . මේක 100% ක් නොමිලේ ගන්න පුළුවන් සේවාවක් . Download කරල crack කරන්න දෙයක් නැ :D ඔන්ලයින් ම බලන්න පුළුවන් :D එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු . 

ගුවන් යානා නැරබීම සදහා : http://www.flightradar24.com/ මෙම අඩවියට පිවිසෙන්න . එපමණයි එහෙනම් අපි ගියා . comment එකක් දාල යන්න අමතක කරන්න එපා :) 


Comments