මුහුදේ නැව් තිබෙන ස්ථාන නිවැරදිව බලා ගන්නේ මෙහෙමයි

උපුටා ගැන්මකි :- http://blog.thaweesha.com/2013/02/blog-post_9.html



ඔන්න යාලුවනේ මේකනම් සුපිරිම වැඩක් නිකන් ඉන්න වෙලාවට සුපිරිම ආතල් වැඩේ :D මෙයින් අපට ප්‍රයෝජන රැසක් තියනවා ඕනෑම නැවක් තිබෙන ස්ථානය එවෙලේම නිවැරදිවම බලා ගන්න පුළුවන් . එම නැවේ සියලුම විස්තර බලාගන්න පුළුවන් . මේක 100% ක් නොමිලේ ගන්න පුළුවන් සේවාවක් . Download කරල crack කරන්න දෙයක් නැ :D ඔන්ලයින් ම බලන්න පුළුවන් :D එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු .

මුහුදේ නැව් නැරබීම සදහා : http://www.marinetraffic.com/ais/ මෙම අඩවියට පිවිසෙන්න . එපමණයි එහෙනම් අපි ගියා . comment එකක් දාල යන්න අමතක කරන්න එපා :)

Comments