Free mobile unlocking ( නොකියා ෆෝන් අන්ලොකින්ග් )


                                                             අද මම අරන් අවේ මරු දෙයක්.ගොඩක් ශිංහල blog වල ලියල තියෙන්නේ dongle unlock කිරීම ගැන  කිවොත් මම හරි.ඉතින් මම අරන් අවා නොමිලේ (free ) mobile unlock කරන හැටි .මෙම සේවාව සපයන්නේ Nokia ආයතයනය බැවින් Nokia mobile සදහා පමණක් නොමිලේ unlock කරගන්න පුළුවන්.අනිත් ඒවාට සල්ලි ගෙවීම අනිවාර්යයි . .
අපි වැඩේ පටන් ගමු නේද ?
 මම කියල දෙන විදියට වැඩේ කරගෙන යන්න මම දීල තියෙන ලින්ක් එකට යන්න .එතකට ඔයාලට මේ මේ වගේ එකක් පෙන්නයි 

 මෙතනට යන්න


දැන් ඔයාගේ ෆෝන් එකේ imel  number එක ගන්න එක ගන්නේ *#06# ගහල call ගන්න බටනය ඔබලා
පියාවර 03

ඉහත 4to එකේ imel කියන තැනට ඔය හොයාගත්ත number එක ඇතුල් කරන්න.එකරලා ඔයාට ඕනි කරන network  එක තෝරලා දෙන්න  (ශ්‍රීලංකා ව තුල බාවිතා කරන )
GIDI කියල තියෙන තැනට කැමති එකක් දාන්න. දැන් පහත තියෙබ get nokia DCT 3 unlock codes කියන බටනය ඔබන්න 

එතොකට ඔයාට මෙහෙම එකක් පෙන්නයි 




එතොකට ඔයා ඒ 4to එක මත click කරන්න එත් ඔයාට unlock code එක පෙන්නන්නැද්ද ??? සුළු දෙයයි කරන්න තියෙන්නේ  ඔයා එයාලගේ fb page එකට like එකක් දන්න එකරලා අර 4to එක උඩ click කරන්න .


දැන් මේ වගේ එකක් ඔයාට පෙන්නයි 

                                          හරි අපි අම්මරුම වැඩේ කළා .දැන් ෆෝන් එකේ sim එකක් තියෙනවනම් එක ගලවන්න .එකරලා your unlock code කියල අංකයක් දීල තියෙනවා නේද නිකන් මේ වගේ #pw+6329259226 +1# ඔයාටත් මෙහෙම code එකක් ලැබුනානේ නේද ඔය එක ඔයාගේ  ෆෝන් එකේ ගහන්න (pw එහෙම ගන්නේ * ඔබල)
හරි එහෙනම් ජය වේවා වැඩේ හරි ගියාම මටත් කියන්න.

සැලකිය යුතුයි.-ඔයා මේ අංකය ගහනකොට හරියටම ගහන්න අපිට 5 පාරක් විතරයි අවස්තාව දෙන්නේ.
                        මෙසේ unlock කිරීමෙන් වගකීම අවලංගු වේ 





       

Comments