Binu for your smart phone නොමිලේ sms

                                         අදනම් මං අරන් අවේ පොඩ්ඩක් දුරකතන ගැජට් එකක් ඔයාල දන්නවද binu apps එක ගැන.දන්නවනම් මේක එයාලට නෙමෙඉ .මේක කියන්නේ දන්නැති බබාලට.මේ binu කියන app එක sms යවන එකක් මේකෙන් ඔයාලට දවසට sms 10 ක් දෙනවා එත් දැන්නම් කොහොමද දන්නෑ.ඒ sms 10 ඕනිම රටකට යවන්න පුළුවන්.ඒ binu app එකෙන් තවත් binu  app එකකට sms කරනවානම් එක නොමිලේ ඕනි තරම් දෙනවා.අපිට යාලුවෝ සෙට් කරගන්නත් පුළුවන් එකෙන්. මේ ලින්ක් එකට ගිහින් ඔයාට බිනු ගන්න ඕනි phone එකේ නම්බර් එක ගහල send කරන්න එතකට ඔයාගේ දුරකතනයට sms එයි.එක open කරලා තියෙන binu  ලින්ක් එකට ගිහින් බාගන්න.හබයි ඔයගේ phone එකේ internet තියෙන්න ඕනි.binu  register වෙන්න ලේසි 



                  

Comments