E Bay එකෙන් බඩු ගමු..

මම මේ හදන්නේ E Bay purchasing වලට අලුත් අයට සහ ඒ ගැන නොදන්න අයට මං දන්න විස්තර ටිකක් කියලා දෙන්න හැමෝටම මේ ගැන කියලා දෙනවා කියලා බනින්න නම් එපා.. සමහර බඩු ලංකාවෙ ගන්න ගානට ගොඩක් අඩුවෙන් ගන්න පුලුවන් වෙන හින්දා තමයි මේ ගැන කියලා දෙන්න හිතුවේ එකෙන් කරන්න නම් අනිවාර්යයෙන් අපිට pay pal ගිනුමක් තියෙන්න ඕන වෙනවා ඒ වගේම ඒ ගිනුමට credit card එකක් හරි sampath web card වගෙ වෙන visa card එකක් හරි සම්බන්ද කරන්න වෙනවා එහෙමත් නැත්තම් අපේ pay pal ගිනුමෙ credits භාවිතා කරලත් බඩු ගන්න පුලුවන් ලේසිම වැඩේ තමයි sampath web card එකක් හදාගන්න එක මේ තියෙන්නේ web card එකක් හදාගන්න ඕන පියවර ටික 1) මුලින්ම මේන්න මේ වගෙ form එකක් සම්පත් බැංකුවෙන් අරන් fill කරන්න (හැබැයි අවුරුදු 18ට වැඩි වෙන්න ඕන ) වැඩි විස්තර සදහා මෙන්න මෙයාගේ බ්ලොග් එකට යන්න

Comments