ජංගම දුරකථන සමාගම් වල පහසුකම් ක්‍රියාත්මක කර ගැනීමට යොදන කෙටි කේත.

DIALOG ------------------------------- සිම් එක ගැන විස්තර -- #132# තමන්ගෙ නමට තියෙන වෙනත් සිම් ගැන --#132#1#1# ගිණුම් ශේ;ය ඉහළ දැමීම-- *123*pin අංකය # / 222(pin අංකය) dial ගිණුම් ශේ;ය දැන ගැනීම -- *#456# අමතර තොරතුරු -- #107# සම්බන්ඬතාවය ගැන විස්තර -- #678# ණයක් ඉල්ලගන්න -- #356# Credit නැතිවෙලාවට call එකක් ගෙන්න ගන්න --#356#3#1#යාළුවගෙ අංකය# කරදරකාර sms block කරන්න-- BLOCK තමාගේම අංකයට sms එකක් එවාගන්න SMS divert කරගැනීමට -- DIV තමාගේම අංකයට sms එකක් එවාගන්න Star point බලාගන්න --#141# Call waiting activate කරගැනීමට-- *#43# Missed Call Alert activate කරගැනීමට -- **62*0777012012# DIALOG MOBILE BRODBAND (SMS මගින් activate කරගැනීම) Time based Internet මිනිත්තු 30 -- KBB 20 පැය 2 -- KBB50 පැය 5 -- KBB100 පැය 12 -- KBB200 පැය 24 -- KBB400 (සියළුම SMS 678ට යැවිය යුතුය ) දිනක 100MBකInternet පහසුකම සඳහා -- DBB20 මාසයක 1GB කInternet පහසුකම සඳහා -- DBB299 (සියළුම SMS 678ට යැවිය යුතුය ) Pre Paid WI FI පැය 2 -- WIFI50 පැය 4 -- WIFI100 පැය 12 -- WIFI200 පැය 20 -- WIFI400 පැය 50 -- WIFI1000 (සියළුම SMS 678ට යැවිය යුතුය ) භාවිතා කළ දත්ත දැන ගැනීම--MBB පසුගෙවුම් සම්බන්ඬතා සඳහා වැඩිපුර දත්ත එකතු කර ගැනීම-- 1MORE (සියළුම SMS 678ට යැවිය යුතුය. MOBITEL ----------------------------------- සිම් එක ගැන විස්තර -- #132# ගිණුම් ශේ;ය ඉහළ දැමීම -- *102* pin අංකය# ගිණුම් ශේ;ය දැන ගැනීම --*100# ණයක් ඉල්ලගන්න -- #247# යහළුවන්ට ණය දෙන්න--*448*යහළුවගෙ අංකය*ණය මුදල# වැඩ ගොඩක් එකම තැන(mobitel self care) -- #888# Gprs/mms settings ලබාගැනීමට--#222# Mtune අයින්කරගැනීමට unsub ලෙස SMSක් 777 ට යවන්න MOBITEL MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම) දිනක 100MBකInternet පහසුකම සඳහා-- D25 දින7ක 200MBකInternet පහසුකම සඳහා D75 මාසයක 1GB කInternet පහසුකම සඳහා D299 භාවිතා කළ දත්ත දැන ගැනීම DB (සියළුම SMS 7678ට යැවිය යුතුය ) USSD SERVISE දිනක 100MBකInternet පහසුකම සඳහා *071*25*1# දින7ක 200MBකInternet පහසුකම සඳහා *071*75*1# මාසයක 1GB කInternet පහසුකම සඳහා *071*299*1# භාවිතා කළ දත්ත දැන ගැනීම *170# මොබිටෙල් රිමික් පැකේජ ක්‍රියාත්මක කර ගැනීමට. 1.රු 16 පැකේජය -R16 to 649 වලංගු කාලය දින 3කි. 2.රු 40 පැකේජය -R49 to 649 වලංගු කාලය දින 7කි. 3.රු 80 පැකේජය -R80 to 649 වලංගු කාලය දින 21කි. HUTCH ----------------------------------- සිම් එක ගැන විස්තර -- #132# ගිණුම් ශේ;ය දැන ගැනීම --*344# Missed Call Alert activate කරගැනීමට -- *62*1000# Credit නැතිවෙලාවට call එකක් ගෙන්න ගන්න-- යාළුවගෙ අංකය type කර SMSක් 456 ට යවන්න Hutch – Hutch Free SMS packages --*222# ETISALAT ---------------------------------- සිම් එක ගැන විස්තර -- #132# ගිණුම් ශේ;ය ඉහළ දැමීම -- *336* pin අංකය Dial / #133* pin අංකය # ගිණුම් ශේ;ය දැන ගැනීම #134# Missed Call Alert activate කරගැනීමට -- *346 Dial Call A tune පහසුකම සඳහා *359 Dial සම්බන්ඬතාවය ගැන විස්තර *262 Dial ETISALAT MOBILE BROADBAND (SMS මගින් activate කරගැනීම) දිනක 50MBකInternet පහසුකම සඳහා-- D25 දින7ක 150MBකInternet පහසුකම සඳහා-- W49 මාසයක 1GB කInternet පහසුකම සඳහා --M299 (සියළුම SMS 2211ට යැවිය යුතුය ) වැඩ ගොඩක් එකම තැන(Etisalat Servise) #111#. AIRTEL ------------------------------------- සිම් එක ගැන විස්තර -- #132# / *140*6570# ගිණුම් ශේ;ය දැන ගැනීම *555# ගිණුම් ශේ;ය ඉහළ දැමීම *567# pin අංකය# Gprs/mms settings ලබාගැනීමට-- ALL 2222 ලෙස SMSක් 2222 ට යවන්න Post Paid Package සඳහා Outstanding Balance-- *555*1# Unbilled Balance --*555*2# Bill Summery -- *555*3# Payment Saatus -- *555*4# මේ තොරතුරු ලබා දුන්නේ පරිගණක උදව් අපේ ලබැදි සාමාජිකයන් වන අතර ඔවුන් ලබා දුන් සියලු තොරතුරු කැටි කොට මේ ලිපිය සාදා ඇති අතර යම් අමතර දෙයක් එකතු කීරීමට අවශ්‍ය නම් එකතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Comments