Hutch සිම් පාවිචිචි කරන අයට පොඩි Tricks ටිකක් ....

Posted by Dishan Hirantha

Hutch
සිම් පාවිචිචි කරන අයට පොඩි Tricks ටිකක් .................
කියලා දෙන්න තමයි මම අද ලැස්තිවෙලා ආවේ...........

ම්ම්ම්.. හච්.....



ගන්නා ඇමතුම්  

Hutch to Hutch - තප්පරයට ශත 2 (ටික්ටික් පර් සෙකන්ඩ් පැකේජ්)
                       - විනාඩියට රුපියල් 1 (පර් මිනිට් ප්ලෑන්)

Hutch to Other (slt,Dialog,Mobitel,airtel)   - තප්පරයට ශත 2 (ටික්ටික් පර් සෙකන්ඩ් පැකේජ්)
                                                              - විනාඩියට රුපියල් 2 (පර් මිනිට් ප්ලෑන්)



කෙටි පණිවිඩ   -  SMS
Hutch to hutch - ශත 25
Hutch to Other (slt,Dialog,Mobitel,airtel) - ශත 25

හච් ගැන දැනගන්න මෙතනින් යන්න


මේ දෙවල් දැනගෙන හිටියද?

Hutch sim එකට රු 199 ක් Relord කලහම අපිට රු 199ක Relord එකකුයි තව Bonus Rs.101 ලැබෙනවා.....
Hutch Company එකෙන් කියලා තියෙන්නේ Bonus රු. 101.00 න්  විදේශිය ඇමතුම් (IDD call) විතරක් ගන්න පුලුවන් කියලා...
ඒත්  දේශිය ඇමතුම් ගන්නත් පුලුවන්....
එතකොට අපි රු 199ක් දැම්මහම අපිට 50% ක බෝනස් මුදලක් ලැබෙනවා.....




දැන් කතා කරමු‍ ඩේටා ගැන....
(Internet Data Tricks)

ඩේටා 1 GB Rs. 198.00 යි....

රු 198 ක් රීලෝඩ් කලවිට 1 GB data සහ Rs.10.00 කතා කාලයක්....

නැතිනමි හව් 1 GB data sim එකම රු 100යි...
හැම තැනම නෑ චුට්ටක් සිම් තියෙන තැන් හොයාගන්න මහන්සි වෙන්න වෙයි....
හොයාගන්න බැරිවුනොත් ක්මෙන්ට් එකක් දාන්න මම දන්න Hutch saler කෙනෙක් ඉන්නවා එයාගෙන් අහලා බලලා පුලුවන් උදව්වක් කරන්නම්....

ම්ම්ම්
තවත් දෙයක් Hutch 198 1GB Data Package එක Use කරන අය මෙන්න මේ වැඩේ කරන්න....
එතකොට ඔයාලට 1GB data සහ  Rs.101 ක  බෝනස් මුදල Rs 199 ට ගන්න පුලුවන්....

කම්යුනිකේෂන් එකට ගිහින් රු 199ක් රීලොඩ් කරගන්න දැන් රු 199ක් සහ රු.101 ක බොනස් මුදලක් ඔබට හිමිවේවි....
දැන් *131# ඩයල් කරන්න
ඉන්පසු Reply button එක Press කර  Number 4 Press කර send කරන්න
දැන් යලිත් වතාවක් Reply button එක Press කර  Number 1 Press කර send කරන්න'.....

දැන් 1GB data Package එක active....

1GB + Rs 10 + Rs 101 JustFor Rs. +199

කපල් සිම් හොය හොය ඇවිදින අයත් මේ පෝස්ට් එක කියවනවා ඇති......

දන්නවද එයා පාවිච්චි කරන සිම් එක කපල් සිම් එකක් බව.....

හච් සිම් භාවිතා කරන අයට මෙන්න චාන්ස් එක....
ෆෝන් එක අතට අරගෙන *141# Dial කර බලන්න...
දැක්කා නේද


Hutch to Hutch ඇමතුම් 
සතියමට Rs 70
මාසෙටම Rs 200
                                               ...........රජයේ බදු එකතු වුනාහම 
                                                          Hutch to Hutch ඇමතුම් 
 සතියටම රු . 86.10යි
 මාසෙටම රු . 246 යි



හා හා හා හැමෝගෙම ඔහොම වැටුනට කපල් ලොද කියලා බලන්නනම් Package එක active කරලම බලන්න වෙනවා...

දැන් අංක 1 හෝ 2ක යොදා Reply කරන්න....

Package එක active නම් මෙහෙම මැසේජ් එකක් ඒවි

You Don't Have sufficient balance to buy this offer ! pls recharge and try again

Package එක active නැත්නම් 


You have no offer at the moment

හරි හරි Package එක active නැති අයටත් මං ගාව පොඩි වැඩක් තියෙනවා 

Hutch to Hutch Call පැයකට රු 15 යි..
මෙහෙම වුනොත් කොහොමද??

ගන්න ෆෝන් එක H60 කියලා ටයිප් කරලා 100 ට Send කරන්න...

වැඩේ ගොඩ නේද? ක්මෙන්ට් එකක් දාලා Share පාරක් දාලා යන්න
Sim එක කපල් වෙලා නම් රු 100කට විතර විකුනගන්න
මම යනවා එල ආ....

Comments

Post a Comment