ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලේසියෙන් පහසුවෙන් මීඩියාපයර් හරහා ඩවුන්ලොඩ් කර ගමු! search-with-mediafire

යාලුවනේ ඔයාලා විවිධ මෘදුකාංග හැමතිස්සෙම හොයනවා නේද? පොටෝෂොප්,ඔපීස් අනන් මනන් හැම දෙයක්ම!!!!!!!!!!! එහෙම මොකක් හරි සොප්ට් එකක් හොයද්දී හොයලා හොයලා අන්තිමේදී ඩවුන්ලෝඩ් කරන්න ට්‍රයි කරද්දී ස්පීඩ් එක පට්ට ස්ලෝව්!!!!!!!!!!!!!!! ඒ මේ පිටුවට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය වෙන එක සර්ච් එකක් දාන්න ඒත් එක්කම ඔයාලට ඔයා හොයපු එක ඩවුන්ලොඩ් කරගන්න මීඩියා පයර් ලින්ක් එක හම්බවෙයි !!!!!!!!! ඉතින් මීඩියා පයර් සුපර් ස්පීඩ් කියලා දන්නවනේ!!! ඊට පස්සසේ ලේසියෙන් පහසුවෙන් එයාලට ඕන එක ඩවුන්ලොඩ් කරගන්න එකයි තියෙන්නනේ!!!!!!!




උදාහරනය- ඔබට අවශ්‍යයයි Photoshop CS5 Porteble එක මුලින්ම





වෙබ් සයිට් එකට යන්න ඒකේ Photoshop CS5 Porteble කියලා ගහලා සර්ච් බොත්තම ඔබන්න ඊලඟට ඔයාලට Photoshop CS5 Porteble එක ඩවුන්ලොඩ් කරගන්න ලින්ක් ගොඩක් හොයා ගන්න පුලුවන්!!!!
දැන් ඉතින් තියෙන්නනේ ස්පීඩ් එකේ ඩවුන්ලොඩ් කරගන්න එකයි!!!!! මේ විදියට ඔයාලට වීඩියො , පොටෝ, පීඩීඑප්, ඕන එකක් බා ගන්න පුලුවන් !!!!!!!!!
සර්ච් කිරීමේදී මීඩියාපයර් අප්ලොඩ් කරඇති පයිල් ලබා ගත හැක......!!!

Comments