ඉතින් බලන්න ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද කියලා





Nokia කියන්නේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධම ජංගම දුරකථන වර්ගයක්.ඒ වගේම Quality එක අතිනුත් ගොඩක් ඉහලයි.ඒත් ඔයාලා දන්නවද Nokia Phones වල quality එක ඒ Phone එක Assemble කරන රට අනුවත් වෙනස් වන බව.අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අන්න ඒ Quality එක බලන්නේ කියලා.අපිට මෙය කිරීමට අවශ්‍ය වෙන්නේ Phone එකේ IMEI (International Mobile Equipment Identity) අංකය.Phone එකේ IMEI අංකය බැටරිය ගැලෙවිවම පිටිපස්සේ ගහලා තියෙනවා.නැත්නමි යතුරෑ පුවරැවෙන් *#06# ගහලා Calls Button එක ඔබලා ලබා ගන්න පුලුවන්.නැත්තම් දුරකථනය මිලදී ගද්දි දුරකථනය බහා තිබු පෙට්ටියේද එය සදහන් වී තිබේ.(මතක් කරලා එම පෙට්ටිය අරගෙන තියාගන්න.මොකද දුරකථනය නැති වුනොතින් පොලිසියේ පැමිණිල්ලක් යොදද්දී IMEI අංකය අවශ්‍ය වෙන නිසාය.IMEI අංකය මගින් ඔබගේ දුරකථනය සොයාගැනීමට හැකියාවක් තිබෙන අතර එම IMEI අංකය කිසිම අයුරකින් වෙනස් කිරීමකට ලක් කළ නොහැකිය)

උදා :

123456-78-910111-2

දැන් බලන්න IMEI no එකේ 7 හා 8 වැනි ඉලක්කමි දෙක දිහා.

උදා :

xxxxxx-XX-xxxxxx-x

ඒ ඉලක්කමි දෙක,

02 හෝ 20 නමි ඔය Phone එක Assemble කරලා තියෙන්නේ Dubai වල,ඒ කියන්නේ Quality එක ඉතාමත් පහල මටිටමක තියෙන්නේ.
08 හෝ 80 නමි ඔය Phone එක හදලා තියෙන්නේ Germany වල,ඒ කියන්නේ Quality එක හොද මටිටමක තියෙනවා.
01 හෝ 10 නමි ඔය Phone එක හදලා තියෙන්නේ Finland වල,ඒ කියන්නේ Quality එක ඉතාමත් ඉහලයි.
ඒ අංක දෙක 00 නමි ඒ කියන්නේ සුපිරිම තත්වයේ Phone එකක්.
කරැමෙට වත් ඒ අංක දෙක 13 නමි ඒ කියන්නේ Quality එක ඉතාමත් පහල සෙෘඛ්‍යට අහිතකර Azerbaijan වල හදපු Phone එකක්.
ඒ අංක දෙක 04 නමි ඒ කියන්නේ Indian නිශ්පාදනයක්.රට අනුව හිතාගන්න පුළුවන්නේ නිශ්පාදනයේ හොද නරක.
03 නමි ඒ කියන්නේ චීනයේ නිශ්පාදනයක්
ඉතින් බලන්න ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද කියලා.එහෙම බලලා අංක 5 වගේ රටක නිශ්පාදිත එකක් නම් විසික් කරන්න එපා.කාට හරි විකුණලා දාලා වෙන හොද එකක් දන රැවටෙන්නේ නැතුව ගන්න පුළුවන් ඔයාලට.තවත් පහසුවෙන්න ඔන්න තවත් කෝඩ් එක අනුව නිශ්පාදිත රට හොයාගන්න.

10 = Finland also 01 = Finland
20 = Germany
30 = Korea
40 = China
50 = Brazil, USA, Finland
60 = HK, China, Mexico
70 = Finland
80 = Hungary
91 = Finland

Comments